Hikkaduwa සෙරෙප්පු

100% ශ්‍රි ලාංකීය නිෂ්පාදනයක් වන හික්කඩුව සෙරෙප්පු ඔබ අතට පත්වන්නේ, මෙතෙක් ඔබ නොදුටු මුද්‍රිත නිර්මාණ සහ අලුත්ම හැඩයක් සහිතවය. කාලීන අවශ්‍යතා අනුව සැමවිට වෙනස් වන මොස්තර සමඟ එන හික්කඩුව සෙරෙප්පු පිරිමි සහ ගැහැණු සියල්ලන් සදහාම වු නිෂ්පාදනයක් වේ.

අපේ දැක්ම

දිනෙන් දින වැඩිවන විදේශීය වෙළඳ ආක්‍රමණය හමුවේ නොසැලී, ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරමින්, අපිටම ආවේණික හැඩයකින්, අපේම මොස්තරයකින්, අපේම විලාසිතාවකින්, ශ්‍රි ලංකාවේ අපේම නිෂ්පාදනයකින් ඔබේ දෙපය සැරසෙනු දැක්ම අපේ එකම අභිප්‍රායයි.

අපේ අරමුණ

දැනට වෙළඳපොල තුළ ඇති නිර්මාණාත්මක හා වෙනස් හැඩයක් ඇති සෙරෙප්පු සඳහා තිබෙන වෙනස පුරවමින්, අලුත් අලුත් දේ සොයා යන, වෙනස් වෙනස් විලසිතාවලින් යුත් පාවහන් පැළදීමට කැමති තාරුණ්‍යයේ අවශ්‍යතාව ඉටු කරමින්, 2025 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ වැඩිපුරම විකිණෙන පාවහන් වර්ගය බවට පත්වීම අපගේ අරමුණයි.