හික්කඩුව සෙරෙප්පු නිපදවා ඇත්තේ උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින්, SLS සහ ISO තත්ව සහතික වලින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ පළමු පෙලේ අපේම පාවහන් නිශ්පාදන කර්මන්ත ශාලාවක් තුලය. අපටම අවෙනික කළු සහ සුදු මොස්තර නිර්මාණ සමඟ ඔබගේ දෙපය සරසන එකෙන්ම ශ්‍රී ලාංකික හික්ක්ඩුව සෙරෙප්පු ඔබ අතට පත් වන්නේ පාවහන් සඳහා සිදු කරන සියළුම පරීක්ෂන සමත් වීමෙන් අනතුරුවය. මෙම සෙරෙප්පුවේ යට කොටස (SOLE) ප්‍රති චක්‍රීකරණය කළ හැකි කෘතිම රබර් යොදා නිපදවා ඇති අතර පටිය(STARP) සහ ලොගොව සහිත කොටස PVC ආශ්‍රීත අමුද්‍රව්‍යකින් නිපදවා ඇත. මෘදු ලෙස සහ කල්පවතින ලෙස නිපදවා ඇති මෙම සෙරෙප්පු මත ඇති, පිටතට නෙරා යන පරිදි ඉස්මතු කළ මොස්තර මගින් තවත් වැඩි වටිනාකමක් හික්ක්ඩුව සෙරෙප්පු වලට එක්කර ඇත. ඔබ මිලදී ගන්න සෑම හික්කඩුව සෙරෙප්පුවක් මගින්ම එකෙන්ම ශ්‍රී ලාංකික ව්‍යාපරයක් නගා සිටුවන්නා සේම, සෘජු සහ වක්‍රව දහසකුත් දෙනාගේ ජීවිත නගා සිටුවීමට ඔබ විසින් ශක්තියක් සපයයි.
CI0038 – Unisex
රු795.00
- Soft and durable synthetic rubber insole
- PVC Strap with embossed logo
- Specially Design Slip Resistant Outsole
- Unique Foot-bed Design
Reviews
There are no reviews yet.